Keheli.lk

10% OFF

Pancha thanthraya – පංච තන්ත්‍රය

රු990.00

මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන උපදේශාත්මක කතන්දරවලින් සමන්විත විෂ්ණු ශර්මන් පඬිතුමන්ගේ පංච තන්ත්‍රය මුලින්ම රචනා වූයේ මීට වසර දෙදහසකට පමණ පෙරාතුව සංස්කෘත භාෂාවෙනි.අද වන විට ග්‍රීක, ලතින්, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි ඇතුළු භාෂා පනහකට අධික ප්‍රමාණයකට මෙම කතා පරිවර්තනය වී තිබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Pancha thanthraya – පංච තන්ත්‍රය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat