Keheli.lk

10% OFF

Pahanaka adura -පහනක අඳුර

රු855.00

***2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව***


මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහත් වත්තේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගත්තට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි.
අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් තිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසතය නිමවයි.
සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සුර්යයා සූර්යයා ද, සමාජ-රාත්‍රිය පහත් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද තිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහර ද මවති. දුස්වප්තයක් බවට පත් වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිතය සිංහල තවකථා වංශාවලිය තුළ කියැවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Pahanaka adura -පහනක අඳුර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat