Keheli.lk

10% OFF

Othelo – ඔතෙලෝ

රු225.00

විලියම් ශේක්ස්පියර් ගේ ශෝකාන්ත අතුරින්, ඉතා ම හොඳින් නිර්මාණය වී ඇති ශෝකාන්තය “ඔතෙලෝ” නාට්‍යය යි. ගැඹුරු ශෝකාන්තයකට අවශ්‍ය සෑම අංගෝපාංගයකින් ම එය පරිපූර්ණත්වයට පත් වී ඇත. එහි සන්දර්භය අති විශිෂ්ට ය. තේමාව – අසීමිත, අනපේක්‍ෂිත පරම දුෂ්ටත්වයේ ප්‍රබලත්වය විදහා දක්වන තේමාව – විශ්ව ව්‍යාපී ය ය; සර්ව සාධාරණීය ය. ඉන් දැනවෙන දුක් වේදනාව කරුණා රසයෙන් පරිපූර්ණ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Othelo – ඔතෙලෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat