Keheli.lk

15% OFF

Olimpashi Rudiraya-ඔලිම්පස්හි රුධිරය (RICK RIORDAN)

රු1,912.50

වික්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්… එක් අවසන් ගවේෂණයක්…
මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්…

මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි.
ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි…
තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙව්වරුන්ගෙන් ද ඔවුන්ට සහයක් නැත. ගයියා ගේ බලවත් යෝධයින් ගේ හමුදාවට එරෙහිව සටන් කිරීමට තරුණ උපදෙව්වරු සත්දෙනෙකුට පමණක් හැකි වේවි ද?
නමුත් ඔවුනට වෙනත් විකල්පයක් ද නොමැත. ඔවුන් දැනටමත් ඕනෑවට වඩා කැපකිරීම් සිදුකර ඇත. යම් හෙයකින් ගයියා අවදි වුවහොත්, සියල්ල අවසන් වනු ඇත…

Reviews

There are no reviews yet.

Be the first to review “Olimpashi Rudiraya-ඔලිම්පස්හි රුධිරය (RICK RIORDAN)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat