Obath Kotipathiyaku Wanna ඔබත් කෝටිපතියකු වන්න
රු450.00
ඔබත් කෝටිපතියකු වන්න කියා සුමනදාස සමරසිංහ ශූරීන් පොතක් ලීවේ අපේ මනුෂ්‍යයන්ට කොයි තරම් ආදරයකින්ද කියා තේරෙන්නෙ, ඒ පොතහොඳින් කියෙව්වම පමණයි.
අපේ රට ලෝකෙ දුප්පත් රටවල් 18න් එකක් බවට පත්වෙලා තියෙන්නෙ…. රටේ ජාතික චින්තනයේ වැරුද්දෙන් බව මිනිස් හිතේ හාස්කම් පොත් පෙළින් හොඳටම පැහැදිලි වෙනවා.
ඕනෑම කෙනෙකුට පොහොසත් වෙන්න පුළුවන්. ඕනෑකම පෙහොසත් වීමට අවශ්‍ය එකම සුදුසුකමයි.
ඔබට කෝටිපතියකු වන්න ඕනෑ ම ද? “ ඔබත් කෝටිපතියකු වන්න” පොත කියවා පොහොසත්වීමේ ඉලක්කයට සරලම හා කෙටීම මඟ වහාම හඳුනාගන්න.
සාන්ත ජයසුන්දර දිවංගත සුමනදාස සමරසිංහ ශුරින්ගේ මහ ලේකම් මනස සංවිධානයේ සභාපති, කුරුණෑගල ග්රීන්වේ ඒජන්සිස්හි අධිපති








Reviews
There are no reviews yet.