Nuwara නුවර මැණිකේ
රු1,040.00
“මම කැමති නෑ අම්මා සම්ප්‍රදායික විදිහට ජීවත් වෙන මිනිස්සුන්ට… පෙළපත විතරක් බලලා මනමාලියෝ ජෝඩු කරන්න නම් එපා මට ඔන්න හරිද,,, මගේ හිතේ ඉන්න කෙල්ල වෙනස්… කෙහෙම්මල් පෙළපතක් ඇදගෙන අම්මලා මට මේ කියන්නේ ඔසරි අඳින ඇම මාල දාන පිස්සු හෝන්තුවක් කරේ එල්ල ගන්න කියලද,,, අම්මෝ ඊට වඩා හොඳයි මට මෙහෙම තනියෙන් ඉන්න දෙන්න,,, මේ ජොබ් එකට මං ආදරෙයි… මංම කවදහරි ගෞයි ගන්නම් මට ගැළපෙන කෙනා හම්බවුණොත්.. නැතනම් මේ විදිහටම ඉන්නවා..
යෂුර දුල්මින් වික්‍රමසේකර
“මොන විකාරය ද අම්මා,,, ඔසරි පටලගෙන ගෙඩි මාලයි කිලො ගණන් බර මේ ආභර එල්ලගෙඩ බුලත් හෙප්පුත් උස්සගෙන ගිහින් මනමාලයෝ පිළිගන්න… අනේ මට නම් බෑ.. අම්මා කියන්නේ අප්පච්චිට තේරුම් කරලා,,, අනික පොලිස්කාරයෙක්ක් නම් කොහොමටවත් මං කැමති නැ, ජීවිත කාලෙම පොලිස් අණට යටත් වෙලා මට ඉන්ඩ වෙයි… මං
කැමති නැ,,, එවවරයි.
නිත්‍යා රන්දුණු සේසිංහ










Reviews
There are no reviews yet.