10% OFF
Nuri (Kawya Sangrahaya) – නූරි (කාව්‍ය සංග්‍රහය)
රු720.00
මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට වෙතත්, මුද්‍රිත කවි පොතක් මගින් සිය කවි රසිකයාට පත් කරන්නට දක්වන උද්යෝගය කැපී පෙනෙයි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව. මේ සංකීර්ණ සමාජ ව්‍යුහය තුල යොවුනකු කවියක් ලියන්නට කල්පනා කිරීම ම ප්රහර්ෂ දනවන්නකි.
ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි..








Reviews
There are no reviews yet.