Keheli.lk

20% OFF

Niwaradi Horawa – නිවැරදි හෝරාව

රු1,840.00

අනතෝලි බාබකොෆ් වෙත සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය හිමිවෙද්දී ඔහු සහ හැරී එක්ව බලගතුම අවිය පෑන බව ලොවටම සනාථ කළද, බාබකොෆ් ගේ ඉරණම සෝවියට් දේශයේදී විසඳෙන්නේ කෙසේද?නැගෙනහිර ජර්මනියේ ‘ ස්ටාසි ඔත්තුකාරියකව ජයිල්ස්ගේ ජීවිතය ට
ඇතුළු වූ කාරින් පෙන්ගෙලි ගේ ජීවිතය උණ්ඩයකින් කෙළවර වනු ඇත්ද? සෙබස්තියන් හා සමන්තා අතරට පැමිණි ජෙසිකා ඔවුන්ගේ හා තමන්ගේ ඉරණම් ගමන් තීන්දු කරන්නිය බවට පත්වූ විට…
සියල්ල නිවැරදි හෝරාවේ දී නිසි පරිදි සිදුවනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Niwaradi Horawa – නිවැරදි හෝරාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat