10% OFF
Nisala sha visaka-නිසලා සහ විශාඛා
රු378.00
ජයකොඩි සෙනෙවිරත්නගේ හතළිස් වන නවකතාව වූ “නිසලා සහ විශාඛා” ආකෘතිමය වෙනසක් සහිතව නව රටාවක් ඔස්සේ කරන ලද වියමනකි. අනාථ දැරියන් සඳහා වූ බාලිකා නිවෙසක හැදෙන වැඩෙන, ක්‍රීඩා ශූර නිසලා හා වත්පොහොසත්කම් ඇති පවුලක තරුණියක වන විශාඛා මෙම නවකතාවෙහි ප්‍රධාන භූමිකාවන් සමබරව දරති.
ඉහළ මැද පංතියේ පවුල් දෙකක පැවැත්මට තමා නොදැනුවත්වම අභියෝගයක් වන නිසලා, පාඨකයාගේ නොමඳ ආදරයටත්, අනුකම්පාවටත් පාත්රවනු නිසැකය.
ජයකොඩි සෙනෙවිරත්නගේ “නිසලා සහ විශාඛා” කලකට පසු සිංහල සාහිත්‍යයට එක්වන නව ආරක රසබර නිර්මාණයක් වනු ඇත.









Reviews
There are no reviews yet.