Keheli.lk

15% OFF

Nirwindanaya saralawa – නිර්වින්දනය සරලව

රු425.00

වින්දනය යනු විඳීමයි. “නිර්” වින්දනය යනු වින්දනය නැති වීමයි. බෞද්ධ විශ්වාසයට අනුව, විඳීම අවසන් වන්නේ නිර්වාණයෙනි. නමුත් නිර්වින්දනය යනු නිර්වාණය නොවේ. එය Anesthesia යන පදයට දී ඇති සිංහල පාර්භාෂික යෙදුමයි.මේ කාර්යයේ දී කරන්නේ විඳීම නවතා තාවකාලිකව යම් කටයුත්තකට ඉඩ සලසා ගැනීමකි. බොහෝ විට එය සැත්කමක් විය හැක. නිර්වින්දනය නම් ක්‍රමවේදය සොයා නොගත්තේ නම් ලෝකය කෙතරම් වේදනාකාරී එකක් වනු ඇත්ද? නිර්වින්දනය තිබූ නිසාම ලෝකයේ පුංචි දරුවන් ඇතුළු ජීවිත කීයක් නම් සුරැකී ඇත්ද? නිර්වින්දනය ඇතැම් විට සිහිය නැති කිරීමකි. ඇතැම් විටෙක නිද්‍රාවට පත් කිරීමක් පමණි. තවත් විටක එය හිරිවැට්ටවීමක් පමණි. කුමන ක්‍රමයට කළත්, එය සුදුසුකම්ලත් පළපුරුදු වෛද්‍යවරුන්ගේ කටයුත්තකි. එසේ නොවුණහොත් “නින්ද” සදාකාලික නින්දක් විය හැක.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Nirwindanaya saralawa – නිර්වින්දනය සරලව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat