15% OFF
Ninnada – නින්නාද
රු790.50
ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන්. ඒත් ඔබ ජීවත් වෙනවා. මට ඔබ පෙනෙනවා.
ඒත් මට සිංහයා පෙනෙන්නේ නැහැ. ඔහු එතැන සිටිනවා.
එහෙත් හඳුනා ගැනීමට නොහැකියි.
ඔබ ඔහු සොයා යනවා.
ඔහු හමුවන්නේ ඔබගේ සොයා යෑම නතර කළ පසුයි.
ඔබ ඔහු දුටුවත් හඳුනා ගන්නේ නැහැ.
ඔහු නමක් නැති නොදන්නා පුද්ගලයෙකු පමණයි.
Out of stock








Reviews
There are no reviews yet.