15% OFF
Nidi surupiniyange niwasa-නිදි සුරූපිනියන්ගේ නිවස
රු765.00
“මගේ දහසය වැනි දිනපොත” මට වයස අවුරුදු විසි හතක් වූ 1925 වසරේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහෙත් දිනපොත ලියා ඇත්තේ මට අවුරුදු දහසයක් වූ 1914 වර්ෂයේදීය. එය මගේ ප්‍රකාශයට පත් කරන ලද කෘතිවලින් පැරණිම කෘතියයි. ඒ නිසා මම එය මගේ සම්පූර්ණ කෘති එකතුවේ මුල්ම කලාපයේ අඩංගු කොට ඇත.
දහසය වැනි වසර, යන්නෙන් යොදාගෙන ඇත්තේ දින දර්ශන වසරවල ගණන් කිරීමේ ඉපැරණි ක්‍රමයයි. මම ඇත්තටම ඒ වන විට අවුරුදු දහ හතරක වයසේ වීමි.








Reviews
There are no reviews yet.