Keheli.lk

15% OFF

Nepchune Ge Puthraya-නෙප්චූන්ගේ පුත්‍රයා (RICK RIORDAN)

රු1,912.50

නව වීරයන් තිදෙනෙක්… අතුරුදන් වූ උපදෙවියෙක්… මරණයේ දෙවියන් මුදා හරින්නට ගවේෂණයක්…
රෝමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ෂා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක් ඕනෑ නැහැ. නුඹ මට සේවය කළ යුතුයි”
“මම ගවේෂණයක් ඇණවුම් කරනවා!” දෙවියා නිවේදනය කළා. “නුඹලා උතුරට ගොස්, දෙව්වරුන්ට ඔබ්බෙන් ඇති භූමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහු ව නිදහස් කර, යෝධයින්ගේ සැලසුම් නිෂ්ප්‍රභ කළ යුතුයි”

Reviews

There are no reviews yet.

Be the first to review “Nepchune Ge Puthraya-නෙප්චූන්ගේ පුත්‍රයා (RICK RIORDAN)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat