20% OFF
Nathi u padmaraga manike abirahasa-නැති වු පද්මරාග මැණිකේ අබිරහස
රු360.00
ත්රාසජනක දූපතේ නිවාඩුව සඳහා යන ස්කොට් හා ජැක් දෙසොහොයුරන් හට එමිලි සමගින් මෙවර වටිනා මැණිකක් පිළිබඳ සෙවීමට අවස්ථාව උදා වේ. එය දූපතට පැමිණි සර්කස් කණ්ඩායමක් සතුව තිබූවකි. ගුප්ත බලයක් සහිත වටිනා පද්මරාගය හිටිහැටියේ අතුරුදහන් වන්නේ සර්කස් සාමාජිකයින් එකිනෙකා කෙරෙහි සැකය එල්ලවන අයුරිනි. මිතුරු තිදෙනා මේ අබිරහස විසඳන අන්දම ඉතා රසවත් ලෙස මෙම කෘතියෙන් ඉදිරිපත් ව තිබේ.








Reviews
There are no reviews yet.