Keheli.lk

10% OFF

Nasrudin-නස්රුදීන්

රු540.00

නස්රුදීන්ගේ කතා වල හරි පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක්ම අහන්න හිතෙනවා. ඒ කතාවක් අහලා කෙනෙක් ඕනාවෙනවා. තවත් කෙනෙක් කල්පනා කරන්න පටන් ගන්නවා. සමහර දෙනෙක් හිනාවෙලා, කල්පනාවටත් වැටෙනවා. කොහොම වුණත් නස්රුදින් හඳුනගන්න තියෙන ඉතාමන්ම හොඳම විදිය ඔහුගේ කතා කියවීමයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Nasrudin-නස්රුදීන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat