Keheli.lk

15% OFF

Nalawili giyak – නැළවිලි ගීයක්

රු935.00

කීර්තිමත් ප්‍රංශ-මොරොක්කානු නීතිඥවරියක වූ මිරියාම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇගේ සැමියාටත් තම දරු දෙදෙනාගේ රැකවරණයට මවක් බඳුම වූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. තම දරු දෙදෙනාට ගී ගයන පැරිසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමුවෙනු ඇතැයි ඔවුහු සිහිනෙනුදු නොසිතූහ.
මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී සිටිය ද ඊර්ෂ්‍යාව, සැකය,
ද කලකිරීම වර්ධනය වෙත්ම මිරියාම් සහ පෝන්ගේ සිහිනයට කුමක් සිදුවෙයි ද?
බලය, පංතිය, ජාතිය, මාතෘත්වය සහ ගෘහීයත්වය පිළිබඳ නිර්භීත ගවේෂණයක යෙදෙන
ප්‍රතිභාපූර්ණ, සම්මානනීය ලේඛිකාවකගේ කියවිය යුතුම නවකතාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Nalawili giyak – නැළවිලි ගීයක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat