10% OFF
Nagenahira sulaga(shalok homs parikshanaya)-නැගෙනහිර සුළග-ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණය
රු877.50
හෝම්ස් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මත්තකයෙකු සේ වියරුවෙනි. මේක නං එව්වර හොඳ දෙයක් නෙමේ හෝම්ස් මගේ කනට කර පැවසීය. ආපසු යන මුළු ගමන පුරාම ඔහු නිහඩව කල්පනා කරමින් සිටියේ කොකේන් ගත් කලෙක මෙනි. දැන් ඔහුට මොලය වෙහෙසන්නට ගැටලුවක් ලැබී තිබේ. ඔහු ගැන දන්නා බැවින් මම ඔහුට බාධා නොකළෙමි. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා!’ මයික්‍රොෆ්ට් සලසා දුන් අශ්ව රථයේ නිවෙස බලා යන අතර හෝම්ස් පැවසුවේ එපමණ කි.









Reviews
There are no reviews yet.