10% OFF
Naduna thaththa-නාදුනන තාත්තා
රු387.00
ඔය පුංචි එකාට උණ. එහෙම නේද? ඒ කතාවෙන් විස්මයට පත් හොවාර්ඩ් “නැහැ දරුවාට වෙහෙසයි. ඒකයි” යි කීවේ ය. මහත ගැහැනිය ඇගේ විශාල කළු දෙනෙතින් හොවාර්ඩ් දෙස බලා සිටියා ය. දරුවාට උණ. ඔහොම උණ තියෙන ළමයෙක් මේ වාගේ දුම්රියක ගෙන යන එක වැරැදියි. ඒක අනෙක් අයගේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. ඇය පැවසුවා ය. මං ඔබට සහතික වෙන්නම් නෝනා, දරුවාට උණ නැහැ. ඔබට වැරදිලා එසේ කීවද ෂීලාගේ ශරීර සෞඛ්‍යය ගැන බරපතළ සැකයක් ඔහුගේ සිත තුළ වැඩෙන්නට විය. මේ ගැහැනිය කියන දෙය ඇත්තක් විය නොහැකි ද? දරුවාට අත්තට ම උණ ද? ඇඟත් රස්නෙයි. ළමයින්ගෙ ලෙඩ ගැන මං දන්නේ මොනවා ද? ඔහු දිගින් දිගට ම සිතුවේ ය.







Reviews
There are no reviews yet.