10% OFF
Nadee suthra-නදී සූත්‍ර
රු648.00
භාරතයේ අති පූජනීය නර්මදා නදිය කෙනෙකු දකින්නේ අතිශය දීර්ඝ හා අසාර වූ සංසාරයෙන් එතෙර වන මගක් ලෙසින් වන්නට පුළුවන.
‘ නදී සූත්‍ර ‘ අපට පවසන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියා ලෝකයෙන් පලා ගොස් නතර වන්නේ නර්මදා නදී ඉවුරේය.
එහෙත් ඔහු තෝරා ගත්තේ නිවැරැදි ස්ථානයක් ?
බොහෝ ජීවිත එහි පැමිණෙති. ආපසු යති. ගායකයන්, සංගීත වේදියන්, ගුරුවරුන්, වරඟනන්, ශ්‍රමනයන්, වන්දනා කරුවන් වශී බන්ධනයන්ට ලක් වූවන් ආදී වශයෙන් පැමිණෙන ඔවුනට පවසන්නට තම තමන්ගේ කතා තිබේ.
‘ නදී සූත්‍ර’ ඔවුනගේ මෙන්ම ඔබේ මගේ ද කතාවයි









Reviews
There are no reviews yet.