Keheli.lk

10% OFF

Muwa dadayama-මුව දඩයම

රු427.50

විචාරකයන්ගේ දහසකුත් ගැරහුම් හා නිර්දය
විවේචන මැදින් වුව ද ලක්‍ෂ සංඛ්‍යාත පාඨක සමූහයකගේ සිත් දිනා ගැනීමට කරුණාසේන ජයලත් සමත් විය. ඔහුගේ වියෝවෙන් පසුව ද
දශක කිහිපයක් පුරා ඔහු සමග රැඳී එම පාඨක කැළ රැකගැනීමට සමත්වීම ඔහුගේ කෘතීන් සැමදා ම එක ලෙස රසවිඳිය හැකි බවට කදිම සාධකයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Muwa dadayama-මුව දඩයම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat