Keheli.lk

10% OFF

Mulawe Thurumpuwa – මුළාවේ තුරුම්පුව

රු1,710.00

එවී පොටර් යනු රයන් සම්නර්ගේ ආදරණීය පෙම්වතියයි.
එහෙත් ඒ ඇගේ සැබෑ අනන්‍යතාවය නොවේ.
රයන් යනු, ඇගේ මීළඟ ඉලක්කය පමණි.
සූක්ෂ්ම අයුරින් ගොඩනගා ගන්නා ලද ව්‍යාජ පැවැත්මක් තුළ ජීවත් වෙමින්, රහසිගත සංවිධානයකට සම්බන්ධව කටයුතු කරන ඇගේ ලෝකය හදිසියේම උඩු-යටිකුරු වන්නේ, කිසිදා හෙළි නොවනු ඇතැයි සිතූ අතීතයේ සෙවණැලි තමා ලුහුබඳින්නට පටන්ගත් විටය. තමාගේ සැබෑ අනන්‍යතාවය හදිසියේම තමා හමුවේ පෙනී සිටි විට, දඩයක්කාරියක යැයි සිතා සිටි තමා, දඩයම බවට පත් වී ඇති බැව් හෙළි වූ විට, එවී පොටර්ගේ ඉරණම කුමක් වනු ඇතිද? මින් ඉදිරියට ඇය කළ යුත්තේ කුමක්ද? ඇය සැලසුම් කළ යුතුය. උගුලෙන් පලා යාමට නොව, දඩයක්කාරයා දඩයම බවට පත්කළ හැකි පෙරළිකාර ක්‍රමවේදයක් සොයාගත යුතුය.
මේ, උද්වේගයෙන් හා කුතුහලයෙන් පිරුණු ඇගේ ඒ අත්දැකීමයි!

Reviews

There are no reviews yet.

Be the first to review “Mulawe Thurumpuwa – මුළාවේ තුරුම්පුව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat