Keheli.lk

10% OFF

Motar Saikal Dinapotha – මෝටර් සයිකල් දිනපොත

රු585.00

වේ නම් අසහාය දේශපාලන වීරයා ලෙස රූපාන්තරණය වන්නේ සුඛවිහරණයන් මැද වැඩුණු, සුළඟ සේ නිදහස සෙවූ කෙළිලොල් තරුණයකු බව මෝටර් සයිකල් දිනපොතඅනාරවරණය කරයි. ඔහු දකුණු ඇමරිකාවේ පීඩිත ගැමියන් හා කම්කරුවන් කෙරෙහි වඩා සංවේදී ලෙස නැඹුරුවන්නේ ද, විප්ලවයේ කළලය ඔහු තුළ පිළිසිඳෙන්නේ ද මේ සංචාරයේ දී බව පාඨක ඔබට අනාරවරණය වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Motar Saikal Dinapotha – මෝටර් සයිකල් දිනපොත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat