10% OFF
Montha kristho situwaraya-2-මොන්ත ක්‍රිස්තො සිටුවරයා-2
රු360.00
මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි දෙ වැනි වෙළුම යි. මෙහි දී එල්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි. ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැර්සියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන “මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණ කෙළිය. පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.
Out of stock







Reviews
There are no reviews yet.