Keheli.lk

10% OFF

Montha kristho situwaraya-1-මොන්ත ක්‍රිස්තො සිටුවරයා-1

රු810.00

ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවෙකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කථාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Montha kristho situwaraya-1-මොන්ත ක්‍රිස්තො සිටුවරයා-1”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat