Keheli.lk

20% OFF

Modayo Marethi – මෝඩයෝ මැරෙති

රු2,160.00

ග්‍රොන්වෙල්ට් කියුලිට ඉගැන්වූ තවත් පාඩමක් වූයේ ලාබාල කෙල්ලනට වංචා නොකළ යුතු බවයි. ඔහු කතා කළේ කෝපයෙනි. ඔහුගේ දේශනාව තරවටුවක් විය. “නමුසෙ මොන විදියෙ මිනිහෙක්ද, කෙල්ලන්ගෙ ඇඟ හොරකම් කරන්න? තමුසෙ නිකං තුට්ටු දෙකේ හොරෙක්ද? තමුසෙ කෙල්ලන්ගෙ පර්ස් එකට රිංගලා ඒකෙ මාරු සල්ලි හොරකම් කරන්න හිතනවද? එහෙම නැත්තං කාරෙක හොරකම් කරනවද? ගෙට රිංගලා රත්තරං බඩු උස්සනවද? එහෙම නැත්තං උන්ගෙ ඇඟ හොරකම් කරන්නෙ ඇයි? ඒක තමයි උන්ට තියෙන එකම සම්පත, වැඩියෙන්ම උන් ලස්සන නං. මතක තියාගන්නවා ඒකෙ ගාණ ගෙව්වම ඒක එතනින් ඉවරයි. තමුසෙ නිදහස්. ඉන් එහා සම්බන්ධකම් තියාගන්නවා කියන්නෙ විහිළුවක්. බඳින කතා, වයිෆ්ට ඩිවෝස් කරන කතා, ඒවා විහිළු, මතක තියාගන්නවා පන්සීයක් ගෙවපුවහම තමුසෙට ඕනැ වෙලාවට, එයා ළඟ. එයාගෙ මඟුල් දවසෙ වුණත්”

Reviews

There are no reviews yet.

Be the first to review “Modayo Marethi – මෝඩයෝ මැරෙති”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat