10% OFF
Miniththu Ekolahe Kathandare-මිනිත්තු එකොළහේ කතාන්දරේ(paulo coelho)
රු1,080.00
‘මට, ලෝකයට අනුව චූදිතයකු වෙන්නත්, සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි.’
මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජිනීවාවලට ආපු රූමත්, බුද්ධිමත්, තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනෙදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂණයක කතාවයි මිනිත්තු එකොළහේ කතාන්දරේ. ‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂයය කරගත් කතා පුවතක් සහිත අලංකාරමය භාෂා රීතියක් රැගත් නවකතාවයි, මිනිත්තු එකොළහේ කතාන්දරේ.








Reviews
There are no reviews yet.