Keheli.lk

10% OFF

Milkman-මිල්ක්මන්

රු675.00

මෙම අහීලෑ නගරයේ වෙසෙන යමෙකු සිත්ගන්නාසුළු වීම නිතැතින්ම අවධානයට ලක්වීමට තුඩුදෙයි. අවධානයට ලක්වීම අන්තරාදායක වෙයි. තම අස්ථිර ප්‍රේමවන්තයා ගැන සිය මවට ආරංචි වීම වළක්වාලන්නට පවුලේ මද්දුම දියණිය උත්සුක වන්නීය. එමෙන්ම මිල්ක්මන් හමුවීමේ සිද්ධිය පටු ආකල්පවලින් ඔද්දල්ව ගිය සමාජයෙන් වසන් කර තබන්නට මෙම සියුමැලි කෙල්ල හුදෙකලාව අවිගත යුතුය. කෙසේ වෙතත්, පළමුවෙනි මස්සිණාංඩියට මේ බව ඉව වැටීමත් සමඟම ගම පුරා කටකතා පිටාර ගලා යයි. ඒ සමඟින් ඇය ජන සමාජයේ කෲර විනිශ්චයට බඳුන් වන්නීය. ඇයට කිසිසේත්ම අවශ්‍ය නුවූයේද එයමය.
මිල්මන් දූෂමාණ ආරංචි, මුණිවත රැකීම සහ සිතාමතාම බිහිරන් සේ පසුවීම පිළිබඳ කතන්දරයකි. අක්‍රියවීමේ බරපතල ප්‍රතිවිපාක පිළිබඳ ප්‍රකම්පනීය සංවාදයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Milkman-මිල්ක්මන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat