10% OFF
Mihidu Giren Hima Girata – මිහිඳු ගිරෙන් හිම ගිරට
රු1,431.00
පෘථිවියේ ඉතාම දුෂ්කර වූ දුර්ගයන්ගෙන් ගහන බිම් කඩක් හරහා දිගු වූ වන්දනා ගමනකට, හුදෙකලාවම පිටත්ව යමි. මේ බුදු සසුනේ අතීත මූල බීජයන් සොයාගෙන යන වන්දනා ගමනකි. මේ වෑයම අනාගතයේ සරුඵල ගෙනෙනා සසුන් කෙතක් දකිනු අටියෙනි. ඒ ගමනට භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතාමය ශක්තිය මට ආශිර්වාදයක් වේවා.








Reviews
There are no reviews yet.