15% OFF
Mihi matha wishishtathama sandharshanaya-මිහි මත විශිෂ්ටතම සංදර්ශනය
රු2,125.00
පරිණාමය පිළිබඳව මතභේදය වසර එකසිය පනහක් ගත වූ පසුවත් වියරු ලෙස කැළඹෙමින් තිබෙනු දැක. 1850 දී සිය අග්රකෘතිය වන On The Origin of Species මගින් සමාජයේ අරටුව දක්වාම දෙදර වීමට ලක්කරන ලද චාල්ස් ඩාවින් සහතිකවම තම සැක මුසු භීතියේ ඇති බැම ඔසවනු ඇත.
මිහි මත විශිෂ්ටතම සංදර්ශනය නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදීන්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්‍යාත්මක සත්‍යයක්ය යන්න ප්‍රශ්න කර සිටින්නන් හට එල්ල වූ ඉස්තරම් වර්ගයේ අග්‍රගණ්‍ය ප්රහාරයකි. මෙම අතිශූර ශිල්ප දැක්වීම තුළ ඩෝකින්ස් තම වාදය තහවුරු කරවන, ස්වාභාවික වර්ෂයේ දැනට ජීවත්වන උදාහරණ වල සිට ෆොසිල වාර්තා තුළ ඇති හෝඩුවාවන් දක්වාත් ටෙක්ටොනික තට්ටු වල සිට අණුක ජීව විද්‍යාව දක්වාත් මතභේදයට ලක්කළ නොහැකි සාක්ෂි එකට එක්කරයි









Reviews
There are no reviews yet.