15% OFF
Meghadhara – මේඝධාරා
රු637.50
ධාරා අත රැඳි මල් මිට බඳුනට
දමනු ඔහු දුටුවේය. ඇය සැණින් ආපසු හැරුණාය. ඔහුගේ දිදුලන දෑසින් පැන දුවන්නට ඇයට අවකාශයක් නොවිය
උදෑසන සීතලේ ස්නානය කිරීමෙන් ලද පසන් බවක් ඇගේ පියකරු වතෙහි තැවරී තිබේ. සැණෙන් එය ප්‍රභාමත් වූයේ කොපුල් තල රත් පැහැයට හරවමිනි
සේපාලිකා සුවඳක රැඳි ප්‍රේමයේ මතක සැමරුම…









Reviews
There are no reviews yet.