Me Apuru Lokaya Thula Winadi 10i Thathpara 38k – මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්
රු1,445.00
මරණ මොහොතෙන් පසු මිනිස් සිත තවන් වටිනා විනාඩි කිහිපයක් දිගට ක්‍රියාත්මක වූයේ නම් එහි තත්ත්වය කුමක් ද ? හරියටම විනාඩි 10යි
ලෙයිලාගේ මරණයෙන් පසු ගත වූ සෑම විනාඩියක ම ඇයට ඇයගේ ජීවිතයේ වූ සංවේදී මතකයන් ඇගේ මහසට නංවාලීය. ඇගේ පියා තමා දිගු කාලයක් බලාපොරොත්තුව සිටි ඔහුට පුතෙකු ලැබීමේ භාගය වෙනුවෙන් දෙවියන්ට කැප කළ වේවා, කුළු බඩු දමා රස කර සැකසූ එළුමස් ස්ටූ තම ස්වාමි පුරුෂයන් පපල්ලියේ යාඥාවට සහභාගි වෙමින් සිටිය දී ගැහැනුන් තම දෙපාවල උලා ගැනීම පිණිස සකස් කළ උතුරමින් බුබුළු දමමින් තිබූ සිති සහ දෙහි යුෂ මිශ්‍ර ලාටු කල්දේරම්, ලෙයිලා තමා සේවයේ යෙදී සිටි ගණිකා නිවාසය තුළ ඇය හැඩකාර තරුණ ශිෂ්‍යයෙකු සමඟ බෙදා හදාගෙන රස බැලු කරමුංග් ුදැමූ කෝපි වල සුවද, ඇගේ ජිවිතයේ සිදු වූ මේ හැම වැදගත් අවස්ථාවක දී ම ඇය ඇති කරගත් ඇගේ යහළුවත් ඇය මතකයට නගන්නී ය. ඒ. මේ අවස්ථාවේ ඉතා උනන්දුවෙන් ඇය සොයා ගැනීමට වෙහෙසෙමින් සිටි යහළුවන් පිරිස ය.







Reviews
There are no reviews yet.