Keheli.lk

10% OFF

Mathra – මාත්‍රා

රු2,340.00

නංගි පව් බං.”

ඔහු පැවසුවේ දුම් උගුරක් පිට කරමිනි. දෑස් පවා පියවී තිබුණත් ඒ කටහඩේ තිබුනේ සුපුරුදු ගොරෝසු බව මිස වෙරි ගතියක් නොවේ. එක් වීදුරුවක් අවසන් කළ භද්‍ර තවත් එකක්
පුරවා ගත්තේ ය.

“නංගි පව් තමයි බං

මනු අතේ ඇති අරක්කු බෝතලයේ අන්තිම උගුරද බී එය වීදුරු ස්ටූලය මතින් තැබුවේ සෑහෙන ශබ්දයක් නැගෙන්නයි.

උඹේ නංගි පව් නෑ යකෝ… මගේ නංගි පව්. මගේ අග්‍රා පව්.”

භද්‍ර නිරුත්තරව ඔහු දෙස බැලුවේ ය. මදක් හෝ වෙරි ගතියක් නොතිබූ ඔහු කකුල්වලට බර වී සිට දුම් උගුරක් බිව්වේය.

” උඹ හිතන්නේ මම දන්නෙ නෑ කියලද?

Reviews

There are no reviews yet.

Be the first to review “Mathra – මාත්‍රා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat