Keheli.lk

10% OFF

Mathara Paramparika Gurukam Ha Shanthi Karma මාතර පාරම්පරික ගුරුකම් හා ශාන්තිකර්ම

රු270.00

දකුණේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව මේ රට ජනතාවගේ සිත් තුළ දැඩි විශ්වාසයක් තිබූ අතර අණ වින, හූනියම්, පිල්ලි ආදිය පිළිබඳව මහත් භීතියක් ද පැවතිණ. විද්‍යාත්මක දියුණුව, ගුප්ත විද්‍යාව පිළිබඳ හැඟීම දුර්වල වීම, ගුප්ත විද්‍යාධරයන් වීරල වීම, ගුරු මුෂ්ටි රහිතව මන්ත්‍ර ශාස්ත්‍රය ක්‍රියාත්මක නොවීම ආදී කරුණු නිසා මේ වන විට ගුප්ත විද්‍යාව පිළිබඳ ජන විශ්වාසය දුර්වල වී ගොස් ඇත. එහෙත් පරපුරෙන් පරපුරට දායාදයක් වශයෙන් ආරක්ෂා කොට ගෙන ආ පාරම්පරික ගුරුකම් හා ශාන්තිකර්ම ආරක්ෂා කර ගැනීම ඉදිරි පරපුර සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Mathara Paramparika Gurukam Ha Shanthi Karma මාතර පාරම්පරික ගුරුකම් හා ශාන්තිකර්ම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat