Keheli.lk

10% OFF

Mathakaye Radi Piyasatahan – මතකයේ රැදි පියසටහන්

රු675.00

සෑම අප්‍රේල් මසකම, ලිලැක් මල් සුවඳ මුසු වූ මුහුදු සුළඟ හමනා විට, ලැන්ඩත් කාටර් හට තමා බියුෆෝර්ට් උසස් විද්‍යාලයේ ගත කළ අවසන් වසර සිහිපත් වේ. 1958 වසරේ දහ හත් හැවිරිදි වියේ පසු ඔහු ගත කළේ කෙළිලොල් දිවියකි. නගරයේ බෞතීස්ම පල්ලියේ දේවගැතිවරයාගේ දියණිය වූ ජෙමී සුලිවාන් කෙරෙහි ඔහුගේ අවධානයක් යොමු නොවූ තරම්ය. තමා යන සෑම තැනකම බයිබලය රැගෙන ගිය නිහඬ යුවතියක වූ ඇය, අනෙකුත් තරුණ වියේ පසු වූවන්ට වඩා වෙනස් අන්දමේ දිවි පෙවෙතක් ගත කළාය. අසරණ සතුන්ට පිහිට වෙමින්, අනාථ නිවාසයක ළමුන් හට උදව් කරමින්, ඇය සිය පියාගේ සෙවණේ ජීවත් වූවාය. කිසිදු පිරිමි ළමයෙකු කිසි දා ඇගෙන් ගෙදරින් පිටතට යෑමට ඇරයුම් කර නැත. ලැන්ඩන් එවැන්නක් පිළිබදව සිහිනෙකිනුදු සිතා තිබුණේ නැත. එනමුදු දෛවයේ සරදමකට මෙත් විදුහලේ නර්තන සාදයේදී ඔහුගේ සහකාරිය වන්නේ ඇයයි. එයින් පසුව ලැන්ඩන් කාටර්ගේ ජීවිතය ලක් වන්නේ පුදුමාකාර වෙනසකටය. මිනිස් හදවතේ ගැඹුර හඳුතා ගන්නා ඔහු, මිනිසෙකු බවට පත් වීමේ මාවතට පා තබන්නේ අප සැවොම පුදුමයට පත් කරවන තීරණයකට එළැඹෙමිනි..

Reviews

There are no reviews yet.

Be the first to review “Mathakaye Radi Piyasatahan – මතකයේ රැදි පියසටහන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat