Keheli.lk

15% OFF

Mathaka polisiya-මතක පොලීසිය

රු1,190.00

මතක පොලිසිය යනු විශිෂ්ට නවකතාවකි: එය ප්‍රබන්ධයක් හෝ උපමාකතාවක්, අනතුරු ඇඟවීමක් සහ ආලෝක ධාරාවක් ලෙස අත්විඳිය හැකි ගැඹුරු පොකුණකි. අවබෝධයේ සහ කරුණාවේ සියලු නිමේෂයන් ක්ෂණභංගුර බව දැන, අදිසි අයුරින් සිය අදහස් විවෘත කරමින්, අපව වෙනස් ලෙස සිතා බැලීමට සලස්වන නවකතාවකි. එය එකවර දේශපාලනික සහ මානුෂීය වේ, එමගින් කිසිවක් පොරොන්දු වන්නේ නැත. එය ඉවසීමෙන් හා ධෛර්ය සම්පන්න දෘෂ්ටියකින් යුත් දුර්ලභ කාර්යයකි.

– මැඩලීන් තියෙන් – ද ගාර්ඩියන්

මා මේ තරම් ආගන්තුක, රුසිරුබර, බලපෑම් ඇති කරන නවකතාවක් අවසන් වරට කියවා යුගයක් ගෙවී ඇත. මනස අරක්ගන්නා කෘතිය සාමාන්‍ය සීමා විනිවිදියි. එය මිනිස් බව යනු කුමක් ද කියා විභාග කරයි. අපූර්ව රචිකාවකි.
– සන්ඩේ ටයිම්ස්

මෙවන් කාලයක, කාලය හා මතක එකිනෙකා ලුහුබැඳ යන බවක් පෙනෙන විට, නුදුරු අනාගතයේ සිට එවන ලද පොතක් මෙන්, මේ පොත කිසියම් සහනයක් ලබා දෙයි. මා මෙය කියවා අවසන් කරන විට, යහළුවෙක් හා අයිස්ක්‍රීම් එකක් බෙදාගැනීම, කෝච්චියේ ගමනක් යෑම, ළමා උයනකට යෑම හා මහමග අයිනේ කඩචෝරු කඩයකින් යමක් කෑම වැනි දුර මතකයන් මෙන් පෙනුණු සමහර දේ ගැන සටහන්
කරගතිමි.
-ආචාර්ය ස්නේහා ක්‍රිෂ්ණන්

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Mathaka polisiya-මතක පොලීසිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat