20% OFF
Mark sakarbarg-මාක් සකර්බර්ග්
රු280.00
මේ මාර්ක් සකර්බර්ගේ ජිවිත කතාවයි.
මුහුණු පොතේ කතා පුවතයි. මෙය එක් පොතක පරිවර්තනයක් නොව පොත් රැසක හා අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුවල රසවත් සාරයකි. වයස් භේදයකින් තොරව රස විඳිය හැකි ආදර්ශමත් කතාවකි.
ඉතා කලාතුරකින් ලෝකය වෙනස් කරන මිනිස්සු මිහිපිට බිහිවෙති.
මාර්ක් සකර්බර්ග් ද එවැන්නෙකි.
ඔහු ලෝක ඉතිහාසයේ මානව සම්බන්ධතා අපූරු විප්ලවීය පරිවර්තනයකට ලක් කළ පුද්ගලයාය. ඔහු මානව ශිෂ්ටාචාරයේ සමාජමය සබඳතා වෙනස් මඟක් වෙත යොමු කිරීමට සමත් විය.
මුහුණු පොත (Facebook) ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලයයි. මුහුණු පොත මත සැරිසරන ක්‍රියාකාරීන් සංඛ්‍යාව බිලියන 3.065 කි. ශ්‍රී ලංකාව තුළ එය ලක්ෂ 87 ඉක්මවයි. එය සමස්ත රටේ ජනගහනයෙන් 37.3%කි.










Reviews
There are no reviews yet.