Keheli.lk

10% OFF

Maranaye Arayuma – මරණයේ ඇරයුම

රු877.50

වවුල් දොරපලු අභිමුඛයේ නතරව උස් ශරීරයකින් යුත් හැඩි දැඩි පුරුෂයකු ශාලාව දෙස එක එල්ලේ බලා සිටින අයුරු බිම සපයන්නා දුටුවේය.
මිනිසා අබලන්ව පලුදු වූ තෙල් පෑදුණු හිස් වැස්මකින් මුහුණ සහ දෙනෙත් ආවරණය කරගෙන සිටි අතර තැනින් තැන ගෙවී ගිය පැල්ලම් වලින් බහුල කබායකින්ද, තැනින් තැන නූල් ඉරිගිය කලිසමක් සහ පතුරු ගැසුණු පාවහන් යුවළක් පැළඳ සිටියේය.
බීම කවුන්ටරය සමීපයට පැමිණි මිනිසා මගේ නම ඩිලන් යැයි පහත් ගැඹුරු හඬකින් කීවේය. මට බොන්න වතුර වීදුරුවක් දෙනව.
අපරාධකරණයෙන් ඈත් වී දිගු කාලයකට පසු යළිත් පාතාල ලෝකයේ සුපිරි තරුවක් වීමට සිහින මැවූ හිත් පිත් නැති බිහිසුණ මිනීමරුවකුගේ ත්‍රාසජනක මාරක කතාවක් ජෙම්ස් හැඩ්ලි චේස් ශූරින් ඔබට ඉදිරිපත් කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Maranaye Arayuma – මරණයේ ඇරයුම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat