Keheli.lk

10% OFF

Marakatha palakaya – මරකත ඵලකය

රු1,665.00

සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි.කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත!
ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණුවල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද?සිටුතුමා පවා බිය වූ
මේ අපරාධකාරයා කවරෙක්ද?අමරණීයත්වයේ රහස මොහු සතුද?යථාර්ථය ප්‍රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය. මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා
රහසකි.ක්‍රිස් ටයිලර් සතුවද රහසක් ඇත.
මේ ඔහුගේ දිවියේ දරුණුතම සටනයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Marakatha palakaya – මරකත ඵලකය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat