Keheli.lk

10% OFF

Manthara bonikka-මන්තර බෝනික්කා

රු351.00

බලන්න සෑම් ඔයාගේ අත කැපිලා, කෙවින් මගේ අත දෙස බලමින් කිව්වා. මම කියනදේ අහන්න ඔයාලගේ සිල්වි නැන්දගේ ශාපයට අහුවෙලයි මම ඉන්නේ.” මම කෝපයෙන් කෑ ගැසුවා. සෑම් ඔයාගේ අත දිනා බලන්නනෝ” කෙවින් පුදුමයෙන් කිව්වා.

මගේ අත කැපුණු තැනින් ලේ ගලාගෙන විත් මේසය මතට වැටුණි. ඒ ලේ දුටු මම තිගැස්සී ගියෙමි.

තනි නිල්පාට ලේ!!

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Manthara bonikka-මන්තර බෝනික්කා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat