Keheli.lk

20% OFF

Manowidyathmaka Upadeshana Nyaya Saha bhawithaya – මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය

රු784.00

කුමුදුනි ශ්‍රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති “මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය”යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත්‍රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝ විද්‍යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙත මෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා න්‍යාය හා සංකල්ප හෝ නැතිනම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්වය අති‍ක්‍රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න්‍යායික සංකල්පිය හා භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Manowidyathmaka Upadeshana Nyaya Saha bhawithaya – මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat