20% OFF
Maksiyanu Arthika kathikawe Asarthakathwaya das kapital kruthiya gana wimasumak -මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්තකත්වය දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්
රු600.00
මාක්ස්ගේ ප්‍රසිද්ධතම කෘතිය වන දස් කපිටාල්හි විකල්ප නව ආර්ථික විද්‍යාවක් හඳුන්වා දී ඇත්ද යන ප්රශ්නය මේ පොතේ විමසුමට ලක් කෙරේ. ලංකාවේ දස් කපිටාල් කියවා ඇත්තේ කිහිප දෙනකු පමණක් වන අතර දස් කපිටාල් විවේචනය කළ විවිධ ගුරුකුලවල අර්ථ ශාස්ත්‍රඥයන්ගේ විචාර සම්ප්රදාය ලංකාවට සම්පූර්ණයෙන් ම පාහේ ආගන්තුක ය. මාක්ස්ගේ කෘතියේ එන අදහස් මෙන් ම පසුකාලීන විවේචකයන්ගේ හා ප්රවර්ධකයන්ගේ අදහස් ද විමසා බලමින් මෙහි පෙන්වා දෙන්නේ මාක්ස් නව ආර්ථික ප්‍රවාදයක් ඉදිරිපත් නොකළ බව හා ඔහු පැරණි අර්ථශාස්ත්රයට කළ සංශෝධන අසාර්ථක වූයේ ඇයි ද යන්න ය. මාක්සියානු ආර්ථික සංකල්ප පිළිබඳ දැනගැනීමට උනන්දු අයට මෙන් ම ආර්ථික විද්‍යා ඉතිහාසය අධ්‍යයනය කිරීමට කැමති පිරිසට ද මේ පොත එක සේ වැදගත් වනු ඇත.







Reviews
There are no reviews yet.