15% OFF
Mahoushadaya – මහෞෂධය
රු297.50
වන කතා ලේඛනයේ දී මායාරංජන් දැක්වූ බුහුටිකම පාඨක සොම්නසට හේතුවක් විය. ඒ තරමට ම වනපෙත අසිරිය මායාරංජන්ගේ පන්හිඳෙන් ගලා ආයේ ය. ‘මහෞෂධය’ මායාරංජන්ගේ පරිවර්තන ලාලිත්‍යය සටහන් කළ කෘතියක් ලෙස විචාරක අවධානයට ලක්වූවකි. වසර 45ක් තරම් කාලයක් සිංහල පාඨක ලෝකයෙන් සැගවී සිටි ‘මහෞෂධය’ යළි පාඨකයන් අතරට පැමිණීම සොම්නසට හේතුවකි.







Reviews
There are no reviews yet.