Keheli.lk

20% OFF

Mahamola – මහමොළකාරයෝ

රු560.00

21 වෙනි සියවසයේ සාර්ථකත්වයට වැඩිම
බලපෑමක් කළේ ව්‍යාපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට
නොබියව මුහුණ දී ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බොහෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Mahamola – මහමොළකාරයෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat