10% OFF
Mage kathawa(kamala das)-මගේ කතාව(කමලා දාස්)
රු1,080.00
‘මගේ කතාව’ මා පළමුවරට බරපතළ ලෙස රෝගාතුර වී සිටියදී ලියන්නට පටන්ගත් මගේම ස්වයං අපදානයයි.කොටස් වශයෙන් පළවන්නට වූ ‘මගේ කතාව’ ඇතුළත් පුවත්පත් කාණ්ඩ කේරළයේ පුවත්පත් අලෙවිසැල්වලට ගලන්නට විය.මගේ ඥාතීහු වික්ෂිප්ත වූහ. මා නීතියෙන් විවාහක ස්වාමි පුරුෂයාට වඩා පෙම් කළ පිරිමියකු සිටි බව මගේ පාඨකයන්ට ප්රකාශ කිරීමෙන් මම මගේ කීර්තිමත් පවුලේ අයට ලජ්ජාවක්, අවනම්බුවක් ගෙනාවෙමි.මම මගේ ජීවිත කාලය තුළ පොත් කීපයක් ලියා ඇත්තෙමි. නමුත් ඒ කිසිවකින් මට ‘මගේ කතාව’ තුළින් ලැබුණු සතුටක් සපයා නැත.








Reviews
There are no reviews yet.