10% OFF
Madhura Manthara – මධුර මන්තර
රු1,620.00
*** 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශිත නවකතාව ***
ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැඳ ගියහ.
ගර්හාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී
ගමන අත් නො හළහ.දයාවද, ආදරය, කරුණාව හා ළතෙත් බවද සංගායනා කරන්නා වූ දිව මතුර අසන්නට යන මග සම්මුඛ වූ නිල් දිය දහරා ද
විටෙක රළු විය, රළු පරළු විය කපුරු මල් කිණිසි තුඩගින් සිඳ බිඳ ලූවද පුසුඹ එලෙසින්ම ශේෂ විය.ඔවුහු මං සලකුණු නොතිබුණ මගක මං සලකුණු තබා ගියහ,







Reviews
There are no reviews yet.