Keheli.lk

10% OFF

Madens-මේඩ්න්ස්

රු1,800.00

‘මේඩන්ස්’ වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්, ප්‍රේමයේත් – වියෝ දුකෙහිත් කතාන්තරයයි.
කේම්බ්‍රිජ්හී පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.
යෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝ චිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇගේ ඥාති දියණියක වූ සෝයි හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබ්රහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානාට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතූ කන වැකේ.ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි ‘මේන්ස්’ නම් රහස් සමාජයකි. අබ්රහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.
නීමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය. න්නීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.

Reviews

There are no reviews yet.

Be the first to review “Madens-මේඩ්න්ස්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat