Keheli.lk

10% OFF

Ma pem badi bharathaya – මා පෙම් බැඳි භාරතය

රු270.00

සොබාදහමට ආලයකරන්නෝ සුන්දර හිත් ඇත්තෝ ය;
දුක සැප සමසේ දරා ගන්නෝ ය යන මතයක් ලොව පවතී. මා පෙම් බැඳි භාරතයෙන් ඔබට හමුවන මේ සොබාදම් ලැදි ගැමියෝ බොහෝ විට දුප්පත්තු ය. එහෙත් සුන්දර හිතැත්තෝ ය. අවංකව කතා කරන්නෝ ය; අවංක ව කටයුතු කරන්නෝ ය. කවර වුව විපත්තියක දී, අබග්ගයක දී නො බා සිටින්නෝ ය. මේ එබඳු ගති ඇත්තන්ගේ කතාව යි. ගම්බද දිවියක සුන්දරත්වය මවා පෙන්වන අන්දරය යි.

Reviews

There are no reviews yet.

Be the first to review “Ma pem badi bharathaya – මා පෙම් බැඳි භාරතය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat