Ma o samaye awasan narthana shilpiya piyabana ashwaya – මා ඕ සමයේ අවසන් නර්තන ශිල්පියා පියාඹන අශ්වයා
රු540.00
සභාපති මා ඕ ගේ චීනය සඳහා වන උදාර දැක්ම ඉදිරියට ගෙන යාමට යෝග්‍ය විශ්වාසවන්ත ආරක්‍ෂකයන් ලෙස හැඩගස්වා ගත හැකි, ගොවි දරුවන් අතුරින් උචිත ළමයින් තෝරා ගැනීමට ඔව්හු පැමිණ සිටිති.තම පංතියෙන් තෝරා ගත් මිතුරියක පිටතටබ්කැඳවාගෙන යන දෙස එක පිරිමි දරුවකු බලා සිටී. ඔහුගේ ගුරුවරිය මඳක් කලබල විය. මෙයට, තමා මැදිහත් වනවා ද? නැද් ද? නොකර සිටීමට ඇය බොහෝ දුරට සමීප ය. නමුත් අවසාන මොහොතේ දී, ඇය නිළධාරිනියගේ උරහිසට තට්ටු කර මෙම කුඩා දරුවා පෙන්වී
“අර ළමයා ගැන කොහොම ද?” ඇය ඇසුවා ය. කුඩා දරුවකුගේ ජීවිතය විස්තර කළ ය.නොහැකි තරම් ඉහළ තත්ත්වයට ගෙන ඒමට එම මොහොතේ ගනු ලැබූ ක්‍ෂණික තීරණය හේතු වූ අන්දම පිළිබඳ සත්‍ය කතාවකි මෙය.මේ ලී ෂුන්ෂින් ගේ සත්‍ය කතාවයි. විප්ලවකාරී කටයුතු සහ ව්‍යසන මධ්‍යයේ නොපෙනී ගිය, අනෙකුත් ලක්‍ෂ ගණන් ගොවියන්ගේ ජීවිත මෙන් නොපෙනී යාමට ඉතා ආසන්නව තිබූ පුද්ගලයකුගේ සත්‍ය කතාවයි. මෙය ධෛර්යවන්ත බව පිළිබඳ කතාවයි. මවකගේ ආදරය,තරුණයකුගේ නිදහස පිළිබඳ ඇති, දැඩි අභිරුචිය ඇතුළත් ඉතා මනහර ජයග්‍රාහී චරිතයක් පිළිබඳ පූර්ණ කතාන්දරයයි.
Out of stock









Reviews
There are no reviews yet.