Liyana kalawa saha rachana vidikrama – ලියන කලාව සහ රචනා විධික්‍රම
රු1,080.00
ලියන කලාව සහා රචනා විධික්‍රම යනු විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ සනිදර්ශනාත්මක අත්පොතකි. ඉතා දිගු කාලයක සිට පැවති අඩුවක් මේ පොතින් සපිරේ. හුදෙක් නිරවද්‍ය වාක්‍ය රචනයට පමණක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ කතිකාව ප්‍රවාදාත්මක දැනුම් ගවේෂණය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ ආචාරධර්ම ආදිය කෙරෙහිද යොමු කිරීමට කතුවරයා තැත් කරයි. දශකයකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රීය ලේඛනය උගන්වා ඇති ලියනගේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ හා කෝර්නෙල් අමරකීර්ති ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ මෙම විෂයය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා පුහුණුව ලබා තිබේ. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව ආචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.










Reviews
There are no reviews yet.