20% OFF
Lihini Dupathe Pahara ganima – ලිහිණි දූපතේ පැහැර ගැනීම
රු360.00
දවසේ මුලදි තිබූ කුණාටුව මඳක් ඉවතට ගොස් තිබිණ. එහෙත් ෆ්රෑන්ක් සිය වෑන් රිය කර්ලියු පොරේ වොල්රත්ගේ වැට අයිනේ තිබූ අනෙක් වාහන පෙළ පසුපසින් නවත්වා එහි අලුත් වීදුරුව වසා එළියට බසිද්දී යළිත් වලාකුළු අහසේ මෝදු වෙමින් තිබිණ. වෑන් රියෙන් බට ඔවුන්ට ගෙතුළින් ඇසෙන සංගීත හඬ හා සිනා හඬ තණ පිටිය හරහා ඇසිණ.
අවට තිබූ මීදුම් නිසා දැඩි ආලෝක ධාරා සහිත ප්රතිදීප්ත විදුලි පහන් දල්වා තිබිණි. එසේ තිබියදී පවා වොරත්ගේ ඉඩම කෙළවරවල් ගන මීදුමින් වැසී තිබෙනු දකින්නට ලැබිණ. ඒ මීදුම හා ගස් නිසා ජෝ හා ෆ්රෑණ්ට ආවරණයක් සැලසුණු බව පෙනී ගියේය.








Reviews
There are no reviews yet.